MyFlix

Genre: Hindi

Watch count: 65

Play

Bhooth Bangla (2026) Sinhala Subtitles | “ ලෝකෙ එක එක ජාතියෙ අවතාර ඉන්නවා ” | සිංහල උපසිරැසි සමඟ

මේක නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙමෙයි. බොලිවුඩයේ බිහිවුණු විශිෂ්ටතම හාස්‍යමය (Comedy) චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන ප්‍රියදර්ශන් (Priyadarshan) එක්ක සුපිරි නළු අක්ෂේ කුමාර් (Akshay Kumar) අවුරුදු 14කට පස්සේ එකතු වෙන සුපිරි නිර්මාණයක් තමයි මේක. මේ දෙන්නා අන්තිමට එකට වැඩ කළේ 2010 අවුරුද්දේ ආපු ‘Khatta Meetha’ චිත්‍රපටයේ. ඊට කලින් මේ දෙන්නාගේ එකමුතුවෙන් ආපු Hera Pheri, Bhool Bhulaiyaa, Garam Masala, De Dana Dan වගේ චිත්‍රපට අදටත් ප්‍රේක්ෂකයෝ ආදරෙන් බලනවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Horror-Comedy (හොල්මන් සහ හාස්‍යමය) ගණයට. ප්‍රියදර්ශන් සහ අක්ෂේ කුමාර් එකතුවෙලා කරපු පළවෙනි ‘Bhool Bhulaiyaa’ චිත්‍රපටයේ තිබුණු ඒ අමුතුම හිනාවෙන්න පුළුවන් විහිළු ටික මේ ‘බූත් බංග්ලා’ චිත්‍රපටයෙනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. චිත්‍රපටයේ නමෙන් කියවෙන විදිහටම මේක ගෙතෙන්නේ හොල්මන් තියෙනවා යැයි සැලකෙන පැරණි බංගලාවක් (Bhooth Bangla) වටායි

Comments (0)

No comments yet.

Post a comment