MyFlix

Genre: English

Watch count: 53

Play

Blades of the Guardians (2026) Sinhala Subtitles | “ උදව්ව ” | සිංහල උපසිරැසි සමඟ

(Blades of the Guardians (2026) Sinhala Subtitles) (Blades of the Guardians (2026) Sinhala Subtitle) (Blades of the Guardians (2026) Sinhala Sub) චීන සටන් කලා (Martial Arts) චිත්‍රපට වලට කැමති අයට 2026 අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි Blades of the Guardians (镖人:风起大漠) කියන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ ලෝක ප්‍රකට ක්‍රියාදාම අධ්‍යක්ෂකවරයෙක් වෙන Yuen Woo-ping. Matrix, Kill Bill වගේ ලෝකප්‍රසිද්ධ ෆිල්ම් වල ඇක්ෂන් කලේ මෙයා නිසා සටන් ජවනිකා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

Comments (0)

No comments yet.

Post a comment