මෙය ක්‍රියාදාම (Action), බය හිතෙන (Horror) සහ විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) යන වර්ග තුනටම අයත් වෙන, පැය 1යි මිනිත්තු 18ක් පුරා දිවෙන චිත්‍රපටයකි. ප්‍රධාන විස්තර: අධ්‍යක්ෂණය: Cody Carpenter ප්‍රධාන නළු නිළියන්: Josh Cole, Clarissa Cozzoni, Seiya Matsudo IMDb අගය: 3.4/10 (ඡන්ද 47කින්) ඕනාවට වඩා මිනිස්සු ඔන්ලයින් ඉන්නකොට එයාලගෙ මනසට වෙන හානිය ගැන කියවෙන ෆිල්ම් එකක් මේක. ටිකක් හොරර් පැත්තට බරයි. එහෙනම් අරගෙන බලන්නකෝ
No comments yet.