MyFlix

Genre: English

Watch count: 63

Play

Kombucha (2026) Sinhala Subtitles | “ සංගීතඥයෙක් වීමේ සිහිනය ” | සිංහල උපසිරැසි සමඟ

2025 වසරේ ජුනි 27 වන දින නිකුත් වූ Kombucha චිත්‍රපටිය තමයි අද අරගෙන අවේ මේම චිත්‍රපටිය අයිති වෙන්නේ Horror /comedy යන කාන්ඩයට අයිති වෙන්නේ මෙහි ප්‍රධාන චරිතය වන ලූක් (Luke) Terrence Carey ලෙස එලීස් (Elyse) ගේ චරිතයට Paige Bourne ද, සංගීතඥයෙක් වීමේ සිහිනය පසුපස හඹා යන ලූක් (Luke), මූල්‍යමය අපහසුතා හේතුවෙන් ‘Symbio’ නම් ආයතනික සමාගමක රැකියාවකට බැඳෙයි. මෙම සමාගම තම සේවකයින්ගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා විශේෂිතව සැකසූ ‘Kombucha’ (කොම්බුචා) පානයක් නොමිලේ ලබාදීමට කටයුතු කරයි. මුලදී මෙය සාමාන්‍ය පානයක් ලෙස පෙනුණත්, ක්‍රමයෙන් ලූක්ට තම ආයතන ප්‍රධානීන්ගේ සහ සේවකයින්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය වන්නට පටන් ගනී. මෙම අද්භූත කොම්බුචා පානය සේවකයින්ගේ මනස පාලනය කරන, ඔවුන්ව වෙනස්ම ජීවීන් පිරිසක් බවට පත්කරන පරපෝෂිතයෙකු බව හෙළිවීමත් සමඟම කතාව ත්‍රාසජනක මාවතකට පිවිසෙයි. ලූක්ට මෙම මාරක ආයතනික ග්‍රහණයෙන් බේරීමට හැකිවේවිද මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව ජේක් මයර්ස්

Comments (0)

No comments yet.

Post a comment