මහත්තයාගේ හදිසි මරණයෙන් පස්සේ දැඩි කනගාටුවෙන් ඉන්න ඇලිස්,තනිය මකාගන්නත් එයාගේ මතකයන් අලුත් කරගන්නත් එක්ක මහත්තයාගේ පවුලේ අය ඉන්න පාලු,ගමේ තියෙන පරණ ගෙදරට යනවා.ඒත් එහෙදී වෙන අසාමාන්‍ය සිද්ධියක් නිසා, අහම්බෙන් වගේ අඳුරු පාතාල බලවේග අවදි කරන ‘Book of the Dead’ Necronomicon පොත ක්‍රියාත්මක වෙනවා ඉතින් එතනින් එහාට මොකක් වෙයිද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා
No comments yet.