MyFlix

Genre: English

Watch count: 56

Play

Amsterdamned II (2026) Sinhala Subtitles | “ අවුරුදු 37කට පස්සේ ආපු ඇම්ස්ටර්ඩෑම් භීතිය ” | සිංහල උපසිරැසි සමඟ

මේ ෆිල්ම් එකේ කතාව යන්නේ අවුරුදු 37කට පස්සේ ඇම්ස්ටර්ඩෑම් (Amsterdam) නගරයේ ඇළ මාර්ග වල වතුර ආයෙමත් ලේ පාටට හැරෙන අමුතු සිද්ධියක් පදනම් කරගෙනයි. ටාරා ලී (Tara Lee) කියන තරුණ රහස් පරීක්ෂකවරිය මේ භයානක සිදුවීම් ගැන හොයන්න පටන් ගන්නවා. ඒ වගේම ඇය මේ විමර්ශනයට විශ්‍රාම ගිය විස්සර් (Visser) කියන කෙනාවත් සම්බන්ධ කරගන්නවා.

Comments (0)

No comments yet.

Post a comment