මේ කතාව ගෙතිලා තියෙන්නේ තමන්ගේ අතීතයේ හැංගිලා තියෙන රහස් වල ඇත්ත නැත්ත හොයාගෙන යන ළමයෙක් සහ එයාගේ අම්මා කෙනෙක් වටා. කරදරකාරී ළමා කාලයක් ගෙවපු, තමන්ගේ අතුරුදහන් වුණු අම්මව හොයන යොවුන් වියේ පසුවෙන ළමයෙක්ගේ කතාවක් තමයි මේකෙ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ.
No comments yet.