කෘතිම බුද්ධිය (AI) විසින් සම්පූර්ණයෙන්ම පාලනය කරන අනාගත ඇමෙරිකාවකයි. මේ පාලනයට යටත් වෙන්න අකමැති වින්ටර් (Winter) කියන හිටපු හමුදා සෙබළා, මේ AI පද්ධතිය විනාශ කරන්න පුළුවන් වෛරස් එකක් හොරකම් කරගෙන මහා කැලෑවක හැංගිලා ඉන්නවා. මේක දැනගන්න පාලකයෝ වින්ටර්ව හොයාගෙන මරන්න විශේෂ සයිබර් ඝාතකයන් කණ්ඩායමක් (cybernetic assassins) එවනවා. ඊටපස්සේ කැලෑව ඇතුළේ ඇතිවෙන දරුණු ගරිල්ලා සටන සහ තාක්ෂණය එක්ක කරන යුද්ධය තමයි මේ චිත්‍රපටයේ ගොඩක්ම තියෙන්නේ. සම්පූර්ණයෙන්ම Action සහ අනාගත තාක්ෂණය ගැන ආස අයට මේක සුපිරි චිත්‍රපටයක්.
No comments yet.