MyFlix

Genre: English

Watch count: 15

Play

The Exorcist : Believer (2023) Sinhala Subtitles | “ යක්ෂයාගේ වියරුව ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ගලා ගෙන යන්නේ පොඩි ගැහැණු ළමයි දෙන්නෙක් වටායි.. මේ ළමයි දෙන්නාගෙන් එක ළමයෙක්ට පොඩි කාලයේ දීම අම්මාගේ ඇවැමෙන් හුගක්ම හිත් තවූලෙන් කාලය ගත කරන්නේ…. මේ ළමයාට කෙසේ නමුත් මියගිය අම්මාගේ කටහඩ ඇහෙනවා , සිහිනෙන් පෙනෙනවා, අඩගහනවා, කියලා මෙයාගෙ අනෙත් යාළුවාට කියනවා…. මේ දෙන්න තීරණය කරනවා ගෙවල් වලට හොර රහසේම මියගිය පිරිස් වලට කතා කරන යාතිකාවත් කරන්න ඒකත් මහා රෑ තනියම මහ කැලයක් මැද… දෙන්නත් එක්ක කතා වෙච්ච විදිහටම යනවා කැලයට හැබැයි මේ දෙන්නට ආයෙත් එන්න හම්බෙන්නේ නෑ ටික කාලයක් යනවා ආයෙත් මේ ළමයින් ගේ දෙමාපියන්ට මෙයාලා හම්බෙනවා ඒත් එක්ක මහා අමුතු දේවල් වෙන්න ගන්නවා…. * මොකක්ද එදා රෑ ඇත්තටම උනේ?

Comments (0)

No comments yet.

Post a comment