MyFlix

Genre: English

Watch count: 14

Play

Moana (2026) Sinhala Subtitles | “ බලන්න අපේ ජීවිතය කොතරම් සුන්දරද.. ” | සිංහල උපසිරැසි සමඟ

කතාව (Plot) ගැන කෙටියෙන්: කතාව පටන් ගන්නේ Motunui කියන පොලිනීසියානු දූපතෙන්. එහේ මිනිස්සු Te Fiti කියන ස්වභාවධර්මයේ දෙවඟනට වඳිනවා. පස්සේ කාලෙක මවුයි (Maui) ඇවිත් Te Fiti ගේ හදවත හොරකම් කරනවා. ඊට පස්සේ එයාට Te Kā කියන යක්ෂයා එක්ක සටන් කරන්න වෙලා, එයාගේ මැජික් මාළු බිලී කොක්කයි (fish hook) අර හදවතයි දෙකම මුහුදේ ගිලිලා නැති වෙනවා. අවුරුදු දාහකට පස්සේ, මුහුද විසින් මේ නැතිවුණු හදවත ආපහු ගෙනත් දෙන්න Tui ගේ දුව වෙන මෝනාව තෝරගන්නවා. ඔතනින් තමයි මෝනාගේ ලොකු ගමන පටන් ගන්නේ.

Comments (0)

No comments yet.

Post a comment