MyFlix

Genre: Tamil

Watch count: 8

Play

Arulvaan (2026) Sinhala Subtitles | “ ජීවිතය දිනන මංපෙත ” | සිංහල උපසිරැසි සමඟ

කතාව යන්නේ 1990 ගණන් වල. කුරින්ජි කියන්නේ බලවතුන්ගෙන් දිගටම පීඩා විඳින, ඉගෙනගන්න කිසිම පහසුකමක් නැති ගෝත්‍රයක කෙල්ලෙක්. මේ දැරියට අධ්‍යාපනය ලබන්න ලොකු වුවමනාවක් තියෙනවා. ඉතින් මුතුවෙල් කියන දිස්ත්‍රික් ලේකම්වරයා එයාට මේ වෙනුවෙන් උදව් කරන්න පොරොන්දු වෙනවා. මේ කෙල්ලගේ අරගලය සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ උදව්ව ගැන තමයි ෆිල්ම් එකේ කතා කරන්නේ.

Comments (0)

No comments yet.

Post a comment