කතාව ගැන කිව්වොත්, මේකෙන් පෙන්නන්නේ 80 දශකයේ අග සහ 90 දශකයේ මුල් කාලයේ රටේ තිබුණු අඳුරු දේශපාලන සහ සමාජීය වාතාවරණය ගැනයි. සංගීතයට ගොඩක් ආදරය කරන, හැබැයි සමාජයේ ජීවත් වෙන්න දරුණු වැඩ කරන හතර දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පෝස්ටරයේ තියෙන විදිහට මේ ෆිල්ම් එක 2026 ජූනි 25 වෙනිදා ලෝකේ පුරාම රිලීස් කරලා තියෙනවා.
No comments yet.