MyFlix

Genre: English

Watch count: 9

Play

The Mongoose (2026) Sinhala Subtitles | “ පැටලුණ අකරතැබ්බය” | සිංහල උපසිරැසි සමඟ

මේක තාම Official Release වෙලා නම් නෑ Release වෙන්න තියෙන්නෙ මේ අවුරුද්දෙ October 30. හැබැයි Release වෙන්න කලින් Leak වෙලා. ඉතින් මේක Action / Thriller Category එකේ ආතල් එකේ බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක්. පොරගෙ ෆිල්ම් ගැන ඉතින් හැමෝම දන්නවනෙ. Story එක ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ . හිටපු හමුදා සෙබලෙක් වෙන ෆෑන්ග් එයාගෙ හිටපු වයිෆ් ගෙ දැන් හස්බන්ඩ් එක්ක පොඩි අකරතැබ්බයක් වෙනවා . ඒක කොහොම විසඳගනීද බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Comments (0)

No comments yet.

Post a comment