MyFlix

Genre: English

Watch count: 8

Play

Mayday (2026) Sinhala Subtitles | “ ඇවිත් මට උදව් කරන්න ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව යන්නේ 1987 අවුරුද්දේ. ඇමරිකානු නාවික හමුදාවේ පයිලට් කෙනෙක් රහසිගත මෙහෙයුමකට සෝවියට් දේශය උඩින් එයාගේ SR-71 Blackbird ප්ලේන් එකේ යනවා. මේ අතරතුර සෝවියට් දේශයේ MiG-29 ෆයිටර් ජෙට් එකක් එක්ක හැප්පෙන්න ගිහින්, ජීවිතේ බේරගන්න මෙයාට ප්ලේන් එකෙන් පනින්න සිද්ධ වෙනවා. අන්තිමට මෙයා ගිහින් වැටෙන්නේ සෝවියට් දේශයේ තියෙන ඝන කැලෑවකට. එහේදි මෙයාට අහම්බෙන් හම්බවෙනවා කලින් KGB එකේ (රුසියානු රහස් ඔත්තු සේවයේ) වැඩ කරපු ඒජන්ට් කෙනෙක්ව. හැබැයි එයා දැන් ඒ රස්සාවල් අතෑරලා වඩු වැඩ කරගෙන පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ ඇමරිකන් පයිලට්ව ඒ සතුරු ප්‍රදේශයෙන් බේරගෙන පැනලා යන්න මේ හිටපු KGB ඒජන්ට් උදව් කරන විදිය තමයි කතාවේ තියෙන්නේ.

Comments (0)

No comments yet.

Post a comment