Dwayne Johnson ගේ සුපිරි ෆිල්ම් එකක් තමා මේ අරන් ඇවිත් තියෙන්නේ වර්ෂය එක්ක බලනකොට ටිකක් පරණ වුනත් පැය 2 කට ආසන්න කාලයක් ඉතා ආශාවෙන් බලන්න පුළුවන් වේවි මේ වෙනකොට මම උපසිරස කල ෆිල්ම් සියල්ලම වගේ ඔබ නරබා ඇතැයි සිතනවා මේ මම ඒ උපසිරස කල කැටගරියේ වෙනස්ම පැත්තක් ඉතින් මේකේ වෙන්නේ වෙනස්ම කතාවක් කතා සාරාංශය : ජෙයිව ඉංජිනේරු තාක්ෂණ ආයතනයක් වන එන්ජින් සමාගම අලුත් වයිරස් කාණ්ඩයක් නිපදවනවා එයින් සත්තුන්ගේ ආක්‍රමණශීලිත්වය සහ ප්‍රමාණය අති විශාල ලෙස වැඩි වෙනවා.ලොකු වෙච්ච චිම්පන්සි වර්ගයේ සතෙක් ,කිබුලෙක් ,වෳකයෙක් සමග තමා කතාව දිව යන්නේ මේ සියලු සත්තු චිකාගෝ නගරය හරහා ප්‍රහාරයක් දියත් කරනවා ඕක තමා කතාව ටික දවසකට මගේ පැරණි හින්දි නිරමාණ අඩුවක් ඒවි. බලමු ඉදිරියත් සමග !
No comments yet.